tirsdag den 30. april 2013

TUNEUP UTILITIES 2013 V 13.0.3020.8 WITH KEYGEN මගෙන් ඔයාලට...



මම අද ඔයාලට ගෙනාවා තවත් වටිනා SOFTWARE එකක්, මේකේ නම තමා යාලුවනේ TUNEUP UTILITIES 2013 V 13.0.3020.8 ,එහෙනම් ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැහැනේ ඔයාලට එහෙනම් පහලින් ගිහින් DOWNLOAD කරගන්න .... මම ඔයාලට දෙන්නේ යාලුවනේ TORRENT නිසා ඔයාලට DIRECT DOWNLOAD ඕනේ නම් මෙතන CLICK කරන්න.....

Install Notes:
1. Install program (During installtion place any fake email address or skip).
2. Close application and kill process thru task manager.
3. Copy content from crack folder and paste into default installation directory.
4. Run "Regme" file and merge it.
5. Done, Enjoy.


NOTE:If ur antivirus is giving Keygen+Patch.exe as Virus then it is a False Alarm ......

DOWNLOAD TORRENT :

ASHAMPOO BURNING STUDIO 12 V 12.0.3 මගෙන් ඔයාලට ...



 මම ඔයාලට ගෙනාවේ තවත් වටිනා SOFTWARE එකක් යාලුවනේ එකේ නම් තම යාලුවනේ ASHAMPOO BURNING STUDIO 12 V 12.0.3
අලුත්ම් එක යාලුවනේ , ඉතින් මම මේක දේන්න හිතුවේ මම ගොඩක් වෙලා INTERNET එකේ හේඋවා මේකට patch එකක් යාලුවනේ එකට PATCH එකත් හම්බ වූනා යාලුවනේ ,
මේ අලුත්ම එක දැන් වැඩ කරනවා යාලුවනේ WINDOWS 7,8,VISTA,XP වැඩ කරනවා යාලුවනේ , පහලින් බලන්න ඔයාලාගේ  PC එකට මේ SOFTWARE එක වැඩ කරන්න ඕන කරන දේවල් මොනවාද??? කියල ...

REQUIREMENTS:
Operating System:
Windows® XP, Windows Vista®, Windows®7, Windows® 8
On Windows® XP, Windows Vista®, Windows®7 & Windows® 8 administrator privileges are required for the installation.

Computer:
Any computer that runs one of the above operating systems at a reasonable speed, graphic adapter min.resolution 800 x 600 with 1 MB memory and 16-bit High color, CD/DVD/BD-Writer. 
Recommended for burning Video Discs and Slideshow Discs: DirectX 9 capable GPU with hardware pixel shader v2.0, min.resolution 1024 x 768 with 128 MB graphics memory and 32-bit (True color) display.

CPU:
1200 MHz (or higher) x86/X64 CPU, 3000 MHz recommended for burning Video Discs and Slideshow Discs.

RAM and disk space:
1024 MB RAM (2 GB for Blu-ray Video), 
Hard Disk Space 350 MB, additional space for image and temporary files (5 GB recommended, 50-100 GB for Blu-ray Video).
Recommended for best performance: 2 GB RAM or more.

Software:
Windows Media Player 9 or higher recommended, DirectX 9.0c required for GPU acceleration.
Required to use LightScribe:
LightScribe System Software 1.17.90.1 and Microsoft .NET Framework 4.0 


දැන් දැක්කනේ මොනවාද???? ඕන කරන්නේ කියල එහෙනම් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ ඔයාලට , පහලින් ගිහින් වෙන වෙනම SOFTWARE එකේ TRAIL එක බාගන්න , ඊට පස්සේ ඔයාලා PATCH එක බාගන්න , එහෙනම් පහලින් ඩෝණ්ළෝආඩ් කරගන්න ඔයාලා....

ඔයාලට DIRECT DOWNLOAD කරන වීදීය දන්නේ නැත්තම් මෙතන CLICK කරන්න........ 

DOWNLOAD TRAIL:


PATCH:



TORRENT DOWNLOAD WITH REG FILE AND SOFTWARE:
තවත් POST එකකින් එන්නම්

අවා අවා WINDOWS 8


                                                                            
මම මගේ යාලුවන්ට අලුත් දෙයක් ගෙනාවා එක තමා WINDOWS 8 , මම දැන් කියන්නම් මේකට මොනවඩ් ඕන කරන ඒවා කියලා ඔයාලට ,

Windows 8 System Requirements:

ඔබේ පරිගණකයේ Windows 8 ස්ථාපිත කරගැනීම සදහා ඔබේ පරිගණකයේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් මෙසේයි.


Processor:1 GHz (with PAE, NX and SSE2 support) for both 32 and 64-Bit PCs.
Memory   :(RAM)1 GB for 32-Bit and 2 GB for 64-Bit.
Graphic    :CardDirect X 9 graphics with WDDM 1.0 or Higher Driver.
Storage    :16 GB for 32-Bit and 20 GB for 64-Bit.



Windows 8 Trial Version:


Download Windows 8 RTM Free 90-Day Trial Version (32-bit):
                                                                        
Download Windows 8 RTM Free 90-Day Trial Version (64-bit):

අපේ PC එකේ SCREEN එක RECORD කරන්න මෙන්න නියම එක (CAMTASIA STUDIO 8.0.3 BUILD 1018 )



ඉතින් කොහොමද???? මම අදත් ඔයාලට ගේනවා වටින එකක් යාලුවනේ , එක තම යාලුවනේ CAMTASIA STUDIO 8.0.6 BUILD 1018 ,ඉතින් මේකෙන් ගොඩක් දේවල් එහෙම කරන්න පුළුවන් යාලුවනේ VIDEO එකක් EDIT කරන්න උනත් පුළුවන් වගේම RECORD කරන්නත් පුලුවන් යාලුවනේ , මේකෙන් තවත් වැඩ ගොඩක් ගන්න පුළුවන් යාලුවනේ , මම හිතනවා මේක ගැන ගොඩක් අය දන්නවා ඇති කියල එත් මේක USE කරන්න දන්නේ නැති අයටට මම දෙන්නම් LINK එකක් යාළුවනේ එකේ තියෙනවා කොහොමද?? USE කරන්නේ කියල :D (මෙතන CLICK කරන්න කොහොමද??? USE කරන්නේ කියලා).මේක ගැන කිඋවට හරි යන්නෙත් නැහැනේ යාලුවනේ අපි බලමු මොනවාද??? ඕන කරන  REQUIREMENTS:

MINIMUM REQUIREMENTS:

  • Microsoft Windows XP, Windows Vista, Windows 7, or Windows 8
  • Microsoft DirectX 9 or later version
  • Microsoft .NET 4.0 Client Profile (included)
  • Dual-core processor minimum ~ Recommended: Quad-core processor or better
  • 2 GB RAM minimum ~ Recommended: 4 GB or more
  • 2 GB of hard-disk space for program installation
  • Display dimensions of 1024x768 or greater
  • Dedicated Windows-compatible sound card, microphone and speakers (recommended)

FEATURE-SPECIFIC REQUIREMENTS:

  • Camtasia Studio Add-in for PowerPoint requires PowerPoint 2007 or 2010 (32 bit)  
  • Import of .mov and production to .mov and .m4v requires Apple QuickTime 7.2 or later
  • Camera video recording requires a USB Web Camera. Recording live from a DV camera is not supported 
  • Integration with Camtasia Relay requires Camtasia Relay Client Recorder
  • GPU acceleration requires DirectX 9 compatible video adpater with 128 MB of video memory or greater and Pixel Shader 2.0 or later

දැන් දැක්කා නේද මොනවඩද ඕනේ කියල මේක වැඩ කරන්න ඔයාලගේ PC එකට යාලුවනේ , තව එකක් කියන්න ඕනේ ඔයාලට යාලුවනේ, එක තමා මම දෙන්නේ ඔයාලට KEYGEN එකකුත් එක්කනේ යාලුවනේ ඔයාලා නිකමට හරි INTERNET එකේ ඉන්න කොට OPEN කලොත් KEY එක හොර එකක් කියල BLOCK කරන්න පුළුවන් එනිසා ඔයාලා මෙවිදියට ගිහින් CAMTASIA STUDIO  INTERNET එකෙන් BLOCK කරන්න ඔයාලා ... මෙතන CLICK කරන්න ඔයාලා කොහොමද???? BLOCK කරන්නේ කියලා.... ඔයලට DIRECT DOWNLOAD කරන්න ඕනේ නම් මෙතන CLICK කරන්න ඔයාලා ....

එහෙනම් ඉතින් ඔයාලා පහළ තියෙන DOWNLOAD පින්තුරේ CLICK කරන්න DOWNLOAD කරන්න ඔයාලා....


මෙච්චර කාලයක් අපි SOFTWARE'S වල KEYS හෙවුවා ඇති මෙන්න දෙනවා ඔයාලට නියම බාන්ඩේ...




Universal Key Gen Generator කියන්නේ බොහොමයක් මෘදුකාංග වල License Key generate කරගන්න පුළුවන් බොහොම අපූරු tool එකක්.....
මෙය බාවිතය හරිම පහසුයි. මෙම tool එකේ “Here enter the name of the application” යන්න ඇති කොටුවේ ඔබට license key එකක් අවශ්‍ය මෘදුකාංගයේ නම type කරන්න.(පහළ තියෙන පින්තුරේ බලන්න ඔයාලා,රතු පාටින් කොටු කරපු එක)...

යාලුවනේ මේක වැඩ කරන්නේ නැත්තම් මම මේ දෙන LINK එකට ගිහින් එකත් දාලා බලන්න .....(මෙතන ඔබන්න එකත් DOWNLOAD කරගන්න)


                                                                
ඉන්පසු එයට ඉහල ඇති කොටුවේ ලැබෙන මෘදුකාංග ලැයිස්තුවෙන් ඔබට license key එක අවශ්‍ය මෘදුකාංගය තෝරා, පහත තිබෙන “Generate” button එක ක්ලික් කරන්න.(පහළ තියෙන පින්තුරේ බලන්න ඔයාලා).

එහෙනම් ඉතින් දැන් දන්නවනේ කොහොමද? මේක USE කරන්නේ කියල ඔයාලා එහෙනම් මේක DOWNLOAD කරගන්න පහලින් යන්න ඔයාලා ...(මේ LINK එක TORRENT LINK එකක්, එක DIRECT LINK එකක් කරගන්න හැටි බලන්න  මෙතන  CLICK කරන්න ඔයාලා ....)

TORRENT LINK:

mandag den 29. april 2013

WINDOWS 7 LOADER V 2.2.1 එකේ අලුත්ම එක මගෙන්...



 මම අද ඔයාලට ගෙනාවා තවත් වටිනා දෙයක් යාලුවනේ, මේකේ නම් තම යාලුවනේ WINDOWS LOADER V 2.2.1 එක යාලුවනේ එහෙනම් පහලින් ගිහින් DOWNLOAD කරගන්න...
මම මේක දෙන්නේ යාලුවනේ TORRENT LINK එකක් යාලුවනේ, DIRECT DOWNLOAD ඕනේ නම් මෙතන CLICK කරන්න....

DOWNLOAD TORRENT :


YOUTUBE DOWNLOADER PRO 3.9.6 මගෙන් ඔයාලට...



ඔන්න ඉතින් මම අදත් ඔයාලට වටිනා SOFTWARE එකක් ගෙනාවා එකේ නම් තමා YOUTUBE DOWNLOADER  PRO 3.9.6 , එහෙනම් ඉතින් ඔයාලට වැඩි විස්තර කියන්න ඕනේ නැහැ මම ,ඔයාලට DIRECT DOWNLOAD කරගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න ඔයාලා ...


DOWNLOAD TORRENT :


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

KMSnano v10.0 Activate Final for Windows 7, 8 and Office 2010, 2013 මගෙන් ඔයාලට.



මම අදත් ඔයාලට වටිනා SOFTWARE එකක් ගෙනාවා එකේ නම් තමා KMSnano v10.0 Final for Windows 7, 8 and Office 2010, 2013 , එහෙනම් ඉතින් ඔයාලට වැඩි විස්තර කියන්න ඕනේ නැහැ මම ,ඔයාලට DIRECT DOWNLOAD කරගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න ඔයාලා ...


වැඩේ කරන හැටි පහල තියෙන VIDEO එක බලන්න ....



DOWNLOAD TORRENT :
DOWNLOAD LINK එක UPDATE කරන්න..

fredag den 22. marts 2013


තත්පර 60ක් තුල පරිගණක ලෝකයේ සිදුවන විස්මිත දෑ.....


ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් අඩංගු පරිගණක වේ.

පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේ

CD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes)  දත්ත ලොව පරිගණක දත්ත මහමෙරට අලුතින් එකතුවේ.

වින්ඩෝස් 7 මෘදුකාංගය අඩංගු CD තැටි 450ක් සෑම තත්පර 60ක් තුල විකිණේ.

වෙබ් අඩවි 12ක් හැකරුන්ගේ ග්‍රහණයට නතුවෙන අතර තවත් හැකින් ප්‍රයත්න 416ක් විනාඩියක් තුල ලොව පුරා සිදුවේ.

Redbox.com අඩවිය හරහා චිත්‍රපට DVD 1400ක් කුලියට (බලා ආපසු භාරදෙන පදනමට) ගැනේ

ebay.com අඩවිය හරහා මිළදීගැනීම් 950කට අධික සංඛයාවක් සිදුවන අතර මින් ගණුදෙනු 180කට අධික සංඛයාවක් ජංගම දුරකථන හරහා සිදුවේ.

ඩොලර් 216,000ක ගෙවීම් අඩවිය හරහා සිදුවන අතර මින් ඩොලර් 10,000ක ගණුදෙනු ජංගම දුරකථන හරහා සිදුවේ.

ෆාර්ම් විල් ක්‍රීඩාවේ අක්කර 1100ක් මිනිත්තුවක් තුලදී වගාකෙරෙන බව පැවසේ.

මිනිත්තුවක් තුල බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝන 103ක්ද අයිෆෝන් 925ක්, අයිපෑඩ් 81ක්, xbox 360 11ක්, කින්ඩල් ෆයර් ටැබ්ලට් 18ක්ද මිළදී ගැනේ.

තත්පරක් තුල Instant Messaging (IM) සේවාවන් හරහා සංවාද මිලියන 11ක් සිදුවේ

මෙම තත්පර 60තුලම USB උපාංග 4000ක් InkJet හා Laser ප්‍රින්ටර් සඳහා යොදන 2500ක්ද විකිණේ. එමන්ම ඊ-අපද්‍රව්‍ය (e-waste) එනම් පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතදැමීමෙන් හටගන්න අපද්‍රව්‍ය ටොන් 38ක් ලොව කුණු කන්දට එක්වේ.

මේ සියල්ල සිදුවන තත්පර 60 තුලම ගූගල් සමාගමේ ලාභාලාබ ගිණුමට ඩොලර් 75,000ක් ආදායම ලෙස එකතුවේ.¨



ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන් 1974දී අන්තර්ජාලය පිලිබඳව අනාවැකියක් පලකල ආකාරය!!


කාළය - 1974

ස්ථානය - යුනික්ස් (UNIX) වර්ගයේ මෙහෙයුම් පද්ධති මගින් දිවෙන දැවැන්ත පරිගණක මධ්‍යස්ථානයකි.

පුද්ගලයින් - ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන්, ඔස්ට්‍රේලියානු පුවත්වාර්තාකාරුවෙකු හා එම වාර්තාකරුගේ 5හැවිරිදි පුත්‍රයා.

ABC-TV ඔස්ට්‍රේලියානු රූපවාහිනී සේවය මගින් 1973-1974 වසරවල විකාශණය කල විද්‍යා සඟරාමය වැඩසටහනක් වූ "Perspectives" වැඩසටහන වෙනුවෙන්, විශිෂ්ඨ විද්‍යාප්‍රබන්ධ රචකයෙකු හා අනාගත වක්තෘකෙනෙකු ලෙස එවකටත් ප්‍රකටව සිටි ආතර්.සී.ක්ලාර්ක් මහතා සමග පරිගණක තාක්ශණයේ අනාගත දියුණුව පිලිබඳ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී අන්තර්ජාලය වැනි ලෝකව්‍යාප්ත පරිගණක ජාලයක් පිලිබඳව අනාවැකියක් පලකෙරුනි.

සිය 5හැවිරිදි පුත්‍රයා සමගින් ක්ලාර්ක් විද්වතාණන් සමග සම්මුඛ සාකච්ඡාව ආරම්භකල ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදියා, සිය පුත්‍රයාව දක්වමින්, 2001 වසරේදී සිය පුත්‍රයා ජීවත්වන ලෝකයේ පරිගණක තාක්ශණය කෙබඳුවේදැයි අසා සිටියේය.

මෙම පැනයට පිලිතුරු දුන් ක්ලාර්ක් ශ්‍රීමතාණන්...

" මෙම දරුවාගේ නිවසේ පරිගණක කොන්සෝලයක් තිබෙණු ඇත...මේ ස්ථානයේ තිබෙනවා වගේ අතිවිශාල පරිගණක නොවෙයි....ඔහුගේ නිවසේ තිබෙණුයේ ඉතා කුඩා එහෙත් බලසම්පන්න පරිගණකයකි...මෙම පරිගණකය මගින් ඔහුගේ ජීවිතයේ බොහෝ කාර්යයන් පහසු කරනු ඇත. ඔහුට අවශ්‍ය සියලුම තොරතුරු මෙම පරිගණකය හරහා ලැබෙනු ඇත...ඔහුගේ බැංකු ගිණුම් තොරතුරු, ඔහු කැමති චිත්‍රපට සඳහා ටිකට්පත් පවා මෙම පරිගණකය හරහා ඔහුට ලබාගත හැකි වනු ඇත...."

" මෙවැනි කුඩා පරිගණක මගින් ඕනෑම කෙනෙකුට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සිය රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු කරගත හැකිවනු ඇත..."

"අන්තර්ජාලය" යන නම ආතර් සී.ක්ලාර්ක් භාවිතා නොකලත් ඔහු මේ කියන්නේ අද අපට නැතුවම බැරි, අපට ඕනෑ සියලුම තොරතුරු සොයාදෙන, අපගේ බැංකු ගණුදෙනු සිදුකල හැකි, චිත්‍රපට ටිකට්, ගුවන් ටිකට්පත් හා තවත් දහසකුත් එකක් මිලදීගත හැකි අන්තර්ජාලය ගැන නොවේද?

දැන් එම සාකච්ඡාවේ වීඩියෝව නරඹන්න...



ශ්‍රි ලංකාවේ ලස්සන බලන්න


මොකද කියන්නේ PEN DRIVE එක ඔයාගේ MACHINE එකේ KEY එක කර ගමුද



හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..

 මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ. හරි ඔය පොඩි විස්තරේ ඇති. අනිත් ටික බලන්න ඔයාලා මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් එයාලගේ Page එකෙන්ම බලා ගන්නකෝ. මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.

1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක Download කරගෙන ඒක ඔයාලගේ Machine එකේ Setup කර ගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් Open වෙයි.


 2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.

 3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි. එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාලගේ Password ඒක ගහලා. Setup USB Key කියන තැන Click කරන්න.

 

 4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ පික් එකක් ඒවි.

 

 එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් .

 මේක ඔයාලට ඕන වෙලාවක නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන “Disbale Key” කියන තැන Click කරන්න විතරයි. හරි එහෙනම් අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් වටිනා දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.

කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.

Software එක බාගැනීමට සහ විස්තර බැලීමට මෙතනින් යන්න.